Skip to content

Vera Veeriya

Unknown
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

වෙර වීරිය ඇත්තේ සිතේ පියකරු බව ඇතත් වතේ දහදිය නොම හැලෙන ගතේ ඔබ පොළොවට බරකි පුතේ.... පෙර විරුවන් අපගෙ පුතේ ඉදිකල වව් බලන් පුතේ දෑතේ සවියෙනුයි වී තිබේ ඒ මහා වැව් බැඳුනේ පුතේ.... එවන් ලෙයින් උපන් පුතේ සුරුවිරුකම් ඔබට අතේ දෑ උරුමය ඇතිව සිතේ මව්බිම දෙස බලන්න පුතේ....