Skip to content
Lyric
Dive
Public playlists
My playlists
Search
Sign in
Dedunnai Adare - GeemathBeats Remix
eTunes
Popularity · Low
+
🇱🇰 Sinhala · Original
0
0
YouTube
Searching YouTube...
Lyrics
Original
Translation
Bilingual
පෙරවගේ ලංවී හිදිම් මතු ආත්මයේ
සනසන්න සිහිලෙන් ඔබේ ඔය පපු තුරේ
පැතුමන් ඇදී හදේ සුසුමින් රිදී
කවුරුත්ම නෑ මගේ දුක නැති කලේ
නොලැබෙනා හිත ඔබට ලං වෙලා
හිත පුරා මතක බිදු ඇහැරෙනා
අහිමි වූ දා දුරට වීලා කදුලු උහුලා තව හැඩූ මා
තනිකම නිසා මැරී යා
සිත් අහසේ දේදුන්නයි ආදරේ
(දේදුන්නයි ආදරේ)
හුරු හිතට රහසින් ඇවිදින් සිහිනේ මගේ
රෑ නින්දටත් කදුලූ ඔබ ලං කලේ
අදහන්න බෑ කෙසේ සැනසෙන්න දෝ
දුක නැද්ද මේ වගේ මා තනි කලේ
නොලැබෙනා හිත ඔබට ලං වෙලා
හිත පුරා මතක බිදු ඇහැරෙනා
අහිමි වූ දා දුරට වීලා කදුලු උහුලා තව හැඩූ මා
තනිකම නිසා මැරී යා
සිත් අහසේ දේදුන්නයි ආදරේ