Skip to content

Mage Adare Madi Unada

Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

රෑ අහසේ තරු ගානට දුර විහිදෙන අනන්තයට සංසාරේ පතා ආපු මගෙ ආදරේ මදිවුණාද ඉග නෙරියේ රැලි හදාපු සවන්පතට තෝඩුදාපු ඔබ දොතොලට හාදු දීපු මගෙ ආදරේ මදිවුණාද නුඹෙ උකුළේ හිස තියාන සුරතලියේ හිත පුරාම සඳ එළියේ පෙම් පුරාපු මගෙ ආදරේ මදිවුණාද // මගෙ හිස නුඹ අත තියාන මං දිවුරා නුඹ කියාපු ඒ ආදරෙ නැති වුණාම මං ජීවත්වී හිඳියිද // නුඹෙ උකුළේ ....//