Kandulu Kathawe
Amaradewa W D
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
කදුළු කතාවේ නිමක් දුටුවදා
සිහින ලතාවේ මලක් පිපුණුදා
සතුටු ගගක් ගැලුවා
හදට හදක් බැඳුණා.....
ආසිරි චාමර පවන් සැළී
සෝ දුක් සංකා සෙමින් මැකේ
දෙගුරුන් මිතුරන් සුපැතුම් මැද්දේ
අපේම ලොව අප තනි වූයේ....
සුසුමක පා කර හසුන් යවා
දෙතැනක තනිවී හඩා දොඩා
ගෙවූ අතීතෙන් අප සමුගන්නෙමු
අලුත් ලොවක රන් කිරුළු දරා....