Wasanthaye Mal Kekulai
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
වසන්තයේ මල් කැකුළයි
දසන්තයේ නළ රැල්ලයි
මගේ ගෙලේ හර සොල්ලයි
ඔබේ නෙත් කැළුම් ඉල්ලයි
අදත් මගෙ අතින් අල්ලයි...//
ගලින් ගලට පැන දිදුළන පෙණ කැටි මත්තේ
මලින් මලට ඉගිලෙන සමනළ තටු මත්තේ
ලියා එවන්න දකරුණක් මා ඔය පැත්තේ
බලා සිටින්නෙමි තවමත් ඇයි ඔබ නැත්තේ...
වසන්තයේ මල් කැකුළයි...
ඈත මග දිහා බලලා නෙත කකියනවා
හිතේ කාන්සිය හා මට තරහත් එනවා
පාඩමක් උගවන්වන්නම් නෑවිදින් ඉඳින්නම්
හෙට ආපුදෙන් මගේ හැටි මම කියාලා දෙන්නම්...
වසන්තයේ මල් කැකුළයි...