Skip to content

Mama Pathuwe

Lasith Malinga
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

මම පැතුවේ ඔබ ලගම හැමදාම නවතින්න මතකයට ඉඩ දෙන්න තියෙනවා තව දුර යන්න හිත ඇතුලේ ආදරය සගවා ගෙන බෑ ඉන්න ආදරයෙන් ඔබෙ ලගට වී ඔබටම අත දෙන්න හිරු යනවා අවරටම කලුවරට හුරු වෙන්න සඳට පුලුවනි අඹරටම දිදුලන එළියක් වෙන්න තිබෙනා තුරු ඔබෙ ආලේ මට ඕනේ රැක ගන්න ඔබෙ ලගටම වී ඉන්න හැමදාම ඉඩ දෙන්න මට ආසයි අත අල්ලන් ඔබෙ මුවග සිප ගන්න ඔබෙ මුහුණ සිනාවෙන් හැමදාම පුරවන්න දුක දැනෙනා විට නුඹට මට තුරුලුව සැනසෙන්න මට ඕනේ හැමදාම නුඹෙ තුරුලටම වී ඉන්න