Skip to content

Tharaka Eli

Shalitha Abeywickrema
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

තාරකා එලි ඉඟි බිඟි කරනා නීල ආකාසේ පාවෙලා යමු අතිනත් බැඳගෙන සිහින පෙම් ලෝකේ සිහින පෙම් ලෝකේ අසන්න දේවල් අනන්ත ඇති මුත් අසාගන්න බැරිදා ඇසින් කතාකර හිතින් එකතුවෙමු හමුවන හැම මොහොතේ හමුවන හැම මොහොතේ තාරකා එලි ඉඟි බිඟි කරනා නීල ආකාසේ පාවෙලා යමු අතිනත් බැඳගෙන සිහින පෙම් ලෝකේ සිහින පෙම් ලෝකේ පෙමින් බැදුණු විට අනන්ත බාධක අප ජයගත යුතු වේ හිතන්න දේවල් කොයින්ද වෙන මට මගෙ හිත ඔබ ළඟනේ මගෙ හිත ඔබ ළඟනේ තාරකා එලි...//