Skip to content
Lyric
Dive
Public playlists
My playlists
Search
Sign in
Trip
Nipuna Fernando
Popularity · Low
+
🇱🇰 Sinhala · Original
0
0
YouTube
Searching YouTube...
Lyrics
Original
Translation
Bilingual
ඉන්නෙ අද අහසේ පාවී රෑ
කී කතා හිත තූරැලේ
රෑපේ ගාවින් ඈතට ගියෙ මා
වූ සිනාවෙන් මා යලි නුඹෙ රෑ
සිතුවිලි පාරේ රෑ
අද නම් ආයේ බෑ
සිහිනෙන් ඈතින් ඈතට මා
සිතුවිලි පාරේ රෑ
අද නම් ආයේ බෑ
සිහිනෙන් ඈතින් ඈතට මා
රෑ ලංවුනේ
මනෝ පාරක් මට set වුනේ
අදත් රෑ මං පාට පාට ලෝකයේ
නිමක් නෑ මේ TRIP එකේ
සිතුවිලි පාරේ රෑ
අද නම් ආයේ බෑ
සිහිනෙන් ඈතින් ඈතට මා
සිතුවිලි පාරේ රෑ
අද නම් ආයේ බෑ
සිහිනෙන් ඈතින් ඈතට මා
සිතුවිලි පාරේ රෑ
අද නම් ආයේ බෑ