Skip to content

Piyanani Ma

Abeywardana Balasuriya
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

පියාණනී මා නැවත උපන්නොත් අපාර වූ මේ සංසාරේ ඔබේම පුතු වේවා..// ශිල්ප සතර දී සිහසුන හිඳුවා ඔබට අහිමි ලොව මා රජ කරවා ඈත ඉඳන් ඔබ බලා සිටින්නේ නෑ ඔබ වන් පියවරු හමුවන්නේ පියාණනී මා නැවත උපන්නොත්.. හිත මිතුරන් මා හැර ගිය දවසේ ලොව ම එරෙහි වී තනිවුණු මොහොතේ ඔබේ පැලේ නැත දොරගුළුලන්නේ ඔබේ සෙනේ ගඟ නැත වියැලෙන්නේ පියාණනී මා නැවත උපන්නොත්..