Rathu Pata Handawe
Ajith Muthukumarana
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
රතු පාට හැන්දෑවේ
වෙනද හමුවන පාරේ
අද මං විතරයි ඉන්නේ
නොකියාම ඇයි යන්නේ
නැතිවාද දුක දන්නේ
වේදනා නිවලා ආදරෙයි කියලා
මටම ඉපදිලා මා ලගින් උන්නා
කදුළු කැට මගේ නැතිවාද තේරෙන්නේ
රතු පාට.......
ඇස පියන් වැසිලා හිතත් නැවතීලා
මාව තනි කරලා ඇත ඔබ යනවා
නිසල ඔබ අයේ කවදාද යලී එන්නේ
රතු පාට.......