Skip to content

Mokada Manike

Devananda Waidyasekera
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

මොකද මැණිකේ හනික යන්නේ තාම නෑනේ රෑ වෙලා - තාම නැහැනේ රෑ වෙලා කළයේ දිය නෑ - ළිපට දර නැහැ මග ඇති අම්මා බලා - මග ඇති අම්මා බලා ඔහොම පිටු පා ඒ දවස්වල කිසිම දුක දී නෑ ගියේ ඔය නෝක්කාඩු කියන බව ඔබ දන්නවා මම නම් ප්‍රියේ ළගදි ඉදලා වෙනස් වීලා වාගෙ මැණිකෙ මා කෙරේ සත්තකට නැහැ ඇත්තමයි සුදා ඒ වගේමයි ආදරේ