Skip to content

Jeewithe Tharuna Kale

Jothipala H R
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

ජීවිතේ තරුණ කාලේ එකසේ නොරැදේ සොයමි සෑම වේලේ.... සිතුදේ පැතුදේ.......// ආදර රසේ සිතුසේ ලබන සේ බඹරා බමන සේ යමි මන් නිදහසේ සතුටයි දුකයි එකසේ දැනෙයි අනන්ත සුන්දර දිවි මල් උයනේ ජීවිතේ තරුණ කාලේ... / රෑ ගනදුරේ දිලෙනා පහන සේ බාධා මැද මෙසේ බලමින් ලොව රසේ අහසයි බිමයි නිවසයි මගේ එකක් කෙරේ නෑ විශ්වාසේ ජීවිතේ තරුණ කාලේ... //