Skip to content

Like Unlike

Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

රිදී රිදී හැඩත්ති හැඟුමන් මිදි නිසොල්මනෙහි ඈගේ නෙතේ ඇදෙන එක කඳුළක් මා කෙරේ මාගේ හදෙහි වදන් ගොතමී ඇගේ සිරුර පුරා යොමු වී මාගේ හදේ හැදෙන ඒ රේඛා ඈ කෙරේ ඒ මැවුම් ආලින්දයේ ඒ රැඟුම් ආලින්ගනයේ මාගේ මතකයන් ගිලගනි...... ආලයෙන් මා මත් වී ඒ ගෙවූ කාලේ පුරා මා හදෙහි පැනයකි ඇගේ සිතෙහි වෙනසකි එය කෙසේ විසඳේවී කියා ඒ මැවුම් ආලින්දයේ ඒ රැඟුම් ආලින්ගනයේ මාගේ මතකයන් ගිලගනි...... විසඳුමක් මා හමුවී ප්‍රේමයෙන් සැනසූ එදා මා හා සිනා සී කීවා තුරුළු වී ආදරේ රසයැයි කියා ඒ මැවුම් ආලින්දයේ ඒ රැඟුම් ආලින්ගනයේ (මාගේ මතකයන් ගිලගනි......//)