Skip to content

Obamada Me

Dimanka Wellalage
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

ඔබමද මේ හිතට මාගේ - දුක ගෙනදෙන්නේ සමුගෙන රහසේ දෙතැන අපේ ගෙවෙන මොහොතේ තනිකම මහදේ - නෑ වියැකෙන්නේ තරහා නොසිතා - යලි මා සොයලා ඔබ එන්න රත්තරනේ කවදාක හෝ සසරේ ඈත දවසේ මාගේ දිවියේ කවුරුත් නැති දා හීනයක් සේ පෑව සෙනෙහේ මතකේ තියලා තරහා නොසිතා - යලි මා.සොයලා ඔබ එන්න රත්තරනේ කවදාක හෝ සසරේ මාව අඳුරේ දාල රිසිසේ කාටත් සඟවා ආව ගමනේ දෑස කඳුළැල් රැඳුනත් මතු දා  තරහා නොසිතා - යලි මා සොයලා ඔබ එන්න රත්තරනේ කවදාක හෝ සසරේ ඔබමද මේ හිතට මාගේ ... /