Skip to content

Me Sihinaya

Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

මේ සිහිනය මේ සිහිනය මේ සිහිනය මේ සිහිනය අතැර නොයමි සසර ගමනේ නිම් නොවූ යන මග දුර තනිවම නොයමී කදුළු අතර තනි උනු මේ සිහිනය මේ සිහිනය නොකියූ සුසුමක් අතහැර නිහඩව මා දෙස බැලූ // හැමදාමත් දුරක හිදිමි තනිකම මගෙ හිත හැදූ මේ සිහිනය මේ සිහිනය මේ සිහිනය මේ සිහිනය ගොඵ වූ හතවත් පවුරක සෙනෙහස හැපි හැපි හැඬූ // මේ නගරය අතැර නොයමී හදවත සුවඳින් තෙමූ මේ සිහිනය