Skip to content

Hiruge Lowedi (Re-Make)

Aruna Lian
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

හිරුගේ ලොවේදි අපි වෙන් වෙමු සඳුගේ රැයේදී යලි හමු වෙමු යලි හමු වෙමු.....// සැකයේ වෙලීලා උදයේ හවා රැකවල් නැගෙයි අප වටා ගොළු වී මුවාවී ඉමු..... හිරුගේ ලොවෙදි.....// අඳුරේ වෙලීලා රැය සීතලේ සිහිනෙ උදාවූ ලොවේ මුමුණා සිනා සී ඉමු..... හිරුගේ ලොවෙදි.....//