Skip to content

Apsara (Bingu Raana Igilila)

Thushara Dhananjaya
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

බිඟු රෑන ඉගිලිලා මල් ගාව නැවතිලා මනමාල කම් කරන්නේ මල් යාය හැඩ වෙලා හද පතුලෙ කිමිදිලා හිත හෙමින් කිති කවා මට ආදරෙයි කියන්නේ කවදාද අප්සරා රෑට රෑට හීනෙන් පෙනෙන්නේ පාට පාට ලොවකයි සරන්නේ පෙම් කතා කියා සුපෙම් සිනා සලා සීත රෑක සීත නෑනේ මාගේ තුරුලෙ ඉන්න ලංවෙලා බිඟු රෑන ඉගිලිලා මල් ගාව නැවතිලා මනමාල කම් කරන්නේ මල් යාය හැඩ වෙලා (සිහිනෙන් මිදිලා පෙම් ලොව සරසා සැනසුම් සුවයේ මා සිත දවටා)...// සිත පෙම් ලොවක් කරන්නේ මට ආදරෙයි කියන්නේ මා මුදවා සිහිනේ ඔබ නේද අප්සරා බිඟු රෑන ඉගිලිලා මල් ගාව නැවතිලා මනමාල කම් කරන්නේ මල් යාය හැඩ වෙලා හද පතුලෙ කිමිදිලා හිත හෙමින් කිති කවා මට ආදරෙයි කියන්නේ කවදාද අප්සරා රෑට රෑට හීනෙන් පෙනෙන්නේ පාට පාට ලොවකයි සරන්නේ පෙම් කතා කියා සුපෙම් සිනා සලා සීත රෑක සීත නෑනේ මාගේ තුරුලෙ ඉන්න ලංවෙලා