Skip to content

Nil Sanda Madala Basa Gihin

Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

නිල් සඳ මඩල බැස ගිහින් පිණිකැට වැටෙන වැහි යටින් නලලත නලල තියා මුහුණට මුහුණ හොවා වෙන්වෙන මොහොතකට කලින් වැලපෙමු නොදරුවන් ලෙසින් // සැමට සැමදේ සමව උරුම නැති ලොවේ අප තව දෙදනකු පමණයි // සසර පුරා මෙහෙම අපට වැරදිලා ඇති මට දුක මගේ ගැන නෙවේ නිල් සඳ මඩල .... උනුන් පෙලා පොරට වැටී දිනනන තරගයේ අපටයි පරාජය හිමි // ගලන අතට නොව උඩු ගං දියේ පීනමු නැතිනම් බලා ඉමු අපි නිල් සඳ මඩල....