Skip to content

Hithata Hitha Pem Keru Tharam

Nadeera Nonis
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

හිතට හිත පෙම් කෙරූ තරම් මතක නැතිවද පැතූ පැතුම් හුස්ම නුඹ මගෙ හුස්ම තරම් වටිනවා මගෙ රත්තරන් ඔය සිනහවේ ඔය කතාවේ මිහිර අමතක නෑ වේදනාවයි කදුල පමනයි සතුට මට හිමි නෑ රිදුම් නොම දෙම් වේදනා ඇති තවත් උහුලනු බෑ ගැහෙන හදවත මියදුනු දාටත් අමතක වෙන්නේ නෑ හිතට හිත පෙම් කෙරූ තරම්.... පැතුව පිවිතුරු ප්‍රේම හැගුමන් මා ඔබෙන් ලැබැදී ලැබුනේ විරහව කදුල තනිකම බිදුනු සිතුවිලී රිදුම් නොම දෙම් වේදනා ඇති තවත් උහුලනු බෑ තනි වී මගේ හදවත මියදුනු දාටත් අමතක නොම වේවී හිතට හිත පෙම් කෙරූ තරම්....