Skip to content

Malak Une Ai Nuba Mata

Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

මලක් උනේ ඇයි ඔබ මට ජීවිතයට සුවඳ සලන එනමුදු සිප ගන්නට තහනම්... විලක් උනේ ඇයි ඔබ මට ජීවිතයට සිසිල ඉසින දිය දෝතක් බොන්නට තහනම්... පහන් තාරකාවක් සේ ජීවිතයට මග කීවද... ඒ එළියෙන් මහද පහන් දල්වනු කෙලෙසින්... සහන් ගීතිකාවක් සේ ජීවිතයේ ගිම් නිවුවද... ඒ ගීයේ සොඳුරු වදන් මුමුණනු කෙලෙසින්...