Skip to content

Ranganaa

Jo Perera
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

ඈගේ ආලෙන් මා මුලාවේ රෑක පේන හීනේ ඈ රඟනා මා හා කියනා මායම් කතාවේ ඈත පේන මානේ මා හඬනා සඳවත රෑ ඈ ළඟින් මුවා වෙලා සෙනෙහස නෑ ඉතින් දුරස් වෙලා හද හැඟුමන් මා ළඟින්ම ළංවෙලා නොලැබෙන ස්නේහේ මා සොයනා ඈගේ ආලෙන් මා මුලාවේ රෑක පේන හීනේ ඈ රඟනා ලල්ලලල්ලා.... පාවී ඈත ගගනේ ආලෙන් ඉගිලී සිත්සේ මැවූ ඒ සිතුවිලි මහදේ බිඳීලා මේ මාරුතේ ඔබගේ පහසේ මත් වී නෑ ඒ දැන් මට අයිතී සිරවී වියැකී ගිලිහී නුඹගේ ආදරේ දිවිය පුරාවට මගෙම ⁣වෙලා ළඟ ඔබ සැනසේද ළඳේ මතු මතු දා නුඹෙ උණුහුම පැතුවේ නොලැබෙන සනේහේ අප සොයනා