Skip to content

Awado Sansare Ma Ha Badi Samada Pawee

Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

ආවාදෝ සංසාරේ මා හා බැඳී .... සැමදා පාවී .... මාගේ සෙවනැල්ල සේ ආවාදෝ සංසාරේ ආවාදෝ සංසාරේ ඔරුවක් පාවුනා පාළුවේ සාගරේ තොටියෙක් යාවුනා සිරුවේ සීතලේ // මිහිරේ ගී ගැයුනාවේ තනිය නසා තනිය නසා ආවාදෝ සංසාරේ කතරේ වාලුකා පෑයුමෙන් වේලුනා වැහැලා ඒ බිමේ මී මලක් පිදුනා // සිහිල ලබා සිහිලැල්ලේ නිවී ගියා නිවී ගියා ආවාදෝ ....