Ai Bambaro Pem Mala
Mohideen Baig, Milton Perera
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
(ඇයි බඹරෝ පෙම් මල අතහැරලා
ඔබ යන්නේ වෙන මල් සොයලා
ඕ ඔබ යන්නේ වෙන මල් සොයලා...//)
ඇයි බඹරෝ පෙම් මල අතහැරලා
අද වාගේ හෙට හිරු පායනවා
නොපිපුන මල් යලි විකසිත වෙනවා
බඹරුන් එනවා පැණි බී යනවා
හවසට මල් පරවෙනවා....
ඇයි බඹරෝ....
ප්රේමයේ නින්දේ දුටු සිහිනයකි
ඇති වී නැති වෙන එක පොදු දෙයකි
අද ප්රීති සිනා නැත කඳුළු ගැනා
ජීවිතයද මායාමකි....
ඇයි බඹරෝ....
ඝන අඳුරින් බර කතරකට වෙලාලී
මට ඕනෑ නෑ කණ මැදිරි එළි
දුක සැප ලෝකේ එති ඇදී පෙරලී
විලසින් සාගරයේ රැලී
ඇයි බඹරෝ .....