Skip to content

Kauruda Pawee

Milton Mallawarachchi
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

කවුරුද පාවී පාවී තුරුළු වුණා ආදර හැඟුමින් ආරාධනා මා හද පිබිදී පිබිදී අවදි වුණා සිහිනෙන් මල් පිපුණා මා නෙතේ සැතපිලා මා පතා නැවතිලා // ලැගුම් සොයාලා ඉන්න සැනහී ආරාධනා කවුරුද පාවී පාවී තුරුළු වුණා ආදර හැඟුමින් ආරාධනා මා හද පිබිදී පිබිදී අවදි වුණා සිහිනෙන් මල් පිපුණා ආවෙමී සැරිසරා මා ඔබේ දිවි තුරා // පැතුම් පතාලා ඉන්න සැමදා ආයාචනා කවුරුද පාවී පාවී තුරුළු වුණා ආදර හැඟුමින් ආරාධනා මා හද පිබිදී පිබිදී අවදි වුණා සිහිනෙන් මල් පිපුණා