Skip to content

Sanda Ahinsakai

Manjula Dilrukshi, Nelu Adhikari
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

සඳ අහිංසකයි සඳට වැඩිය ඔබ අහිංසකයි ඔබෙ සුවඳ දැනෙයි ඔබ මං ලඟ ඉන්නවා වගෙයි මගෙ සිත මගෙ වුනාට මගෙ සිත ඔබ ගාව නැවතිලා ඔබෙ රුව ඔබෙ වුනාට ඔබෙ රුව මගෙ හදේ සැඟවිලා දෙතැනක පෙම් කලාට දහසක් පැතුම් පීදිලා හීනෙන් ලඟට ඇවිත් ඔයා කියයි යන්න බෑ කියා සඳ අහිංසකයි .... // ආදර කවි කියන්න කියලා දුන්නේ ඔබයි ලං වෙලා රහසින් මට කියන්න අහස තරම් ආදරෙයි කියා ඔබ මට නොදැක ඉන්න බෑ ඇස්වල කඳුළු පීදිලා හැමදාම ලඟින් ඉන්න හදේ සුසුම් යාවි වියැකිලා සඳ අහිංසකයි .... //