Skip to content

Manusath Kule

Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

මනුසත් කුලේ ඉපදුනු මනු සතුනේ රත්රන් රුවන් සඳහා දිවි නැහෙනේ මන්ත්රම් බලා කියනා දෙව් බඹුනේ මන්දැයි කියන් මතු සුදනන් නොවෙන්නේ මනුසත් කුලේ ඉපදුනු මනු සතුනේ රත්රන් රුවන් සඳහා දිවි නැහෙනේ මන්ත්රම් බලා කියනා දෙව් බඹුනේ මන්දැයි කියන් මතු සුදනන් නොවෙන්නේ සහසක් කලින්ට පෙරුමන් පුරායා තෙදමන් බලගන්ට පෙරමන් දරායා එයින් උමතු වෙන්ට සිතම පිරේයා නොයිවිත් ගන්ට නන්දන වරේයා සහසක් කලින්ට පෙරුමන් පුරායා තෙදමන් බලගන්ට පෙරමන් දරායා එයින් උමතු වෙන්ට සිතම පිරේයා නොයිවිත් ගන්ට නන්දන වරේයා සහසක් කලින්ට පෙරුමන් පුරායා තෙදමන් බලගන්ට පෙරමන් දරායා එයින් උමතු වෙන්ට සිතම පිරේයා නොයිවිත් ගන්ට නන්දන වරේයා මනුසත් කුලේ ඉපදුනු මනු සතුනේ රත්රන් රුවන් සඳහා දිවි නැහෙනේ මන්ත්රම් බලා කියනා දෙව් බඹුනේ මන්දැයි කියන් මතු සුදනන් නොවෙන්නේ