Skip to content

Baila Gamuda Remix Karala

Bathiya n Santhush
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

ආයුබෝවන්.. welcome අස්ලම් ඉලයික්කුම් BNS BACK AGAIN හා හා.. අහමුද බයිලා රී මික්ස් එකක් රාග තාල පටල ගත්ත ගීත ලොවම කලඹගත්ත (බයිලා ගමුද රී මික්ස් කරලා...///) එයාගේ මස්සිනා දැකලා මාව ඔරවලා යාල් පානමෙන් ගෙනාව පිච්ච මලත් පරවෙලා යායට පායනා පෝය දාට එක් වෙලා වැද් වැද්දගේ දුවව අරන් පැනල ඕජායේ කියා (බයිලා ගමුද රී මික්ස් කරලා...//) පින් මාළු වලේ කුසල් හාමි මාළු බාන්නට ගියා ටොක්ක ඇන්න ජෝන් සීනා දැකල නෑනේ මේ ඔයා ජීවිතේ මල් කියලා කියල කිව්වා රොක් වෙලා කඩප්පුලියේ හැදුනු මල්ලි හන්තානෙට දැන් හොයා (බයිලා ගමුද රී මික්ස් කරලා...//) රාග තාල පටල ගත්ත ගීත ලොවම කලඹගත්ත (බයිලා ගමුද රී මික්ස් කරලා...///) Rap සැවැන්දරී හොරෙන් බලා රම්බරීව වෙන් කලා රවුම් කඩේ සුපෙම්බරී හඳපානෙම පැන ගියා අද තනියෙන්ම කියා ප්‍රථම හාදු දෙන්න ගිහින් කඳුල ගලා ආපු හැටියේ මරඳ වැල්ලේ තනි වුනා (බයිලා ගමුද රී මික්ස් කරලා...//) පැතූ පෙමත් අරන් ඇවිත් I DON’T KNOW WHY කියලා මල් පිට මල් කියලා එයා ඇපල් මලක් දී ගියා මා දෙස නෙත් නොපියා බලන් හිටිය නංගිලා සුවඳ තියා මා ළඟ අද ඒ’කොන් එක්ක පැනගියා (බයිලා ගමුද රී මික්ස් කරලා...//) (රාග තාල පටල ගත්ත ගීත ලොවම කලඹගත්ත බයිලා ගමුද රී මික්ස් කරලා බයිලා ගමුද රී මික්ස් කරලා බයිලා ගමුද රී මික්ස් කරලා...///)