Skip to content

Monalisa

Dulaj Danushka
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

මෝනාලිසා සේම පින් තාරු කල ඇගේ දෑසා සිතුවාද ඒ වාගේ මා දෑස රවටාවී කියා...// ප්‍රේමාදරේ දිව්‍යාංගනා... සෙනෙහේ පානා සිනහා පාලා උන්මාද සරදම් කළා..... සද මා නම් සද සාවි මගේම නෙදෝ කියා...// ආකාසේ තරු මල් ගානේ ආද‍රය තවරා එදා මගෙ සිත වැලඳ පෙම් කළ මතක අද මෙහෙම ඇයි සගවලා..... මෝනාලිසා සේම...... මගෙ ගීයේ පද පේළී වාගේම ඉන්නම් කියා...// අපි ඒ නොඉදුල් සිහිනේප්‍රේමයට පුජා කළා අද ඒ සුවඳ පරවුනු රහස පවසන්න තව නොරිදවා.... මෝනාලිසා සේම.........