Skip to content

Oya Gana Mata Mathak Wenakota

Darshana Fernando
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

ඔයා ගැන මට මතක් වෙනකොට කඳුළු එනවා ඇස් දෙකෙන් සිතක් මේ ලෙස රිදවලා ඔබ කොහෙ ගියේදෝ මට හොරෙන් තවම මගෙ ඇස් බලා ඉන්නේ ඔබ ම එයිදෝ පෙර ලෙසින් ඒත් නොඑනා බව හැඟෙන කොට කොහොම ඉවසන්නද ඉතින් ඔයා ගැන මට .... අතින් අත ගෙන එදා ගිය මඟ කොහොම යන්නද තනිව දැන් // සිතින් නුඹටම පෙම් කලේ මම දරාගෙන හැම දුක් සුසුම් // අමාවක රැය වගේ මගෙ සිත ඔයා ගියෙ ඇයි මට හොරෙන් // තරහ නෑ මම කවමදාවත් ඔය මගෙමයි දුර ගියත් // ඔයා ගැන මට .... තවම මගෙ ඇස් ....