Skip to content

Daiwaye Waradak

Niro Brave
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

හිස් වෙච්ච හිත පුරා නෑනේ තෙත් වෙච්ච පෙම් හැඟුම් පිච්චෙනවා එනමුදු සත්තයි ඔයා නමින් මගේ හිතට ආපු අන්තිම කෙනා නොමැකෙන ලෙසින් ඇඳුනු කෙනා ඔව් රත්තරන් ඒ ඔබ තමා මං පණ ඇරන් ආදරේ කළා (දෛවයේ වරදක් නෑ මගේ අහිතක් පවක් කරන්නැති සංසාරේ මට දැන් මැරුණත් දුක නෑ පොඩ්ඩක් ජීවිතයම කලකිරුණා අපේ...//) හෝ මා අමතක කර දාලා අලුතින් ප්‍රේම කතාවක් ලිව්වේ ඔයා හැමදේමත් නැති කරවපු ඔබ මට මාවත් නැති කරලාම ගියා නොමැකෙන ලෙසින් ඇඳුනු කෙනා ඔව් රත්තරන් ඒ ඔබ තමා මං පණ ඇරන් ආදරේ කළා (දෛවයේ වරදක් නෑ මගේ අහිතක් පවක් කරන්නැති සංසාරේ මට දැන් මැරුණත් දුක නෑ පොඩ්ඩක් ජීවිතයම කලකිරුණා අපේ...//) හෝ දුක ඉවසාලා මෙතරම් කල් මට හරිම මහන්සියි දැන් හොඳට හරියට පාලුයි තනිකම යාලුයි කිසි සතුටක් නෑ ඔබ නැතිව නොමැකෙන ලෙසින් ඇඳුනු කෙනා ඔව් රත්තරන් ඒ ඔබ තමා මං පණ ඇරන් ආදරේ කළා... හිස් වෙච්ච හිත...