Skip to content
Lyric
Dive
Public playlists
My playlists
Search
Sign in
Saragaye
SANUKA
Popularity · Moderate
+
🇱🇰 Sinhala · Original
0
0
Listen
YouTube
1
2
3
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
Original
Translation
Bilingual
නිය රටා
මවනවා
අප'තරේ වූ කතා
රැය පුරා
උණුහුමේ මල් පෙති තලා
සයනයත්
නිදනවා
මේ රැය අපගේ වූ නිසා
ආදරෙන්
නග්න වූ හිමිකම් සොයා
උණුසුම් උදයක සුවඳින් ගත පිබිදී ගියා
ඔබේ නම සොයනව තාමත් නිය සිතුවම් පුරා
සරාගයේ
රැයේ
පිණි බිඳුවක් වී වැටී
මා සිතේ හිඩසක් මවා
යහන් තලේ
වැතිරී
අද තනිකම ඉතුරු වී
සඳ ඇතිරිල්ලෙන් වෙලී
තනි උනා
කාමරේ
මුළු පුරා
නෙක සළු පිළි තනිවෙලා
මා සිතින්
හඬනවා දෙස බල බලා
මංමුලා
වූ සිතින්
මා මල් සුවඳක් විඳිනවා
නැති ඉමක්
ඇති රුවක් හා මා වෙලී
උණුසුම් උදයක සුවඳින් ගත පිබිදී ගියා
ඔබේ නම සොයනව තාමත් නිය සිතුවම් පුරා
සරාගයේ
රැයේ
පිණිබිඳුවක් වී වැටී
මා සිතේ හිඩසක් මවා
යහන් තලේ
වැතිරී
අද තනිකම ඉතුරු වී
සඳ ඇතිරිල්ලෙන් වෙලී
තනි උනා
සරාගයේ
රැයේ
පිණි බිඳුවක් වී වැටී
මා සිතේ හිඩසක් මවා
යහන් තලේ
වැතිරී
අද තනිකම ඉතුරු වී
සඳ ඇතිරිල්ලෙන් වෙලී
සරාගයේ
රැයේ
පිණි බිඳුවක් වී වැටී
මා සිතේ හිඩසක් මවා
යහන්තලේ
වැතිරී
අද තනිකම ඉතුරු වී
සඳ ඇතිරිල්ලෙන් වෙලී
තනි උනා