Skip to content

Mathak Wenawa

Sashika Nisansala
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

හමුවුනු දාම හිමි වුනු සේම දැනුනා සිතිවිලි සෑම සමවුන සේම හැඟුනා ඉපදුන හීන.. සැනසුම දීම හද තුල රැඳුනා පෙර භවයේද අප හමුවීලා තිබුනා මතක් නොකළාට මතක් වෙනවා මතක් වෙනවා.. මතක් වෙනවා.. හැඬුමින් සිතක් පිරෙනා දෙනුවන් ඔබේ සැනසුම් සුසුම් හෙළනා සැනසුම් ගෙනේ සඳ කිමි දිගේ සඳ පිනි වැටේ හදවත පෙමින් පිරෙනා බව මට දැනේ මතක් නොකළාට මතක් වෙනවා මතක් වෙනවා.. මතක් වෙනවා.. උණුසුම් හැඟුම් දැනිලා නෙතු පිය තෙමේ හැමදා පෙමින් බැඳිලා අපි ඉමු මෙසේ මතු මතු භවේ අපි වෙමු අපේ නළලත සෙමින් සිඹිනා ඔබෙ සුව දැනේ මතක් නොකළාට මතක් වෙනවා මතක් වෙනවා.. මතක් වෙනවා..