Skip to content

Irudina Serasii

Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

හා හා හා හා හා හා..... ඉරු දින සැරසි සරුංගලය සේ දෙව් පුද දැක්මට යන කොමළී// හා හා හා හා හා හා..... ආලේලූයියා..... ආලේලූයියා..... ආලේලූයියා..... ආ දෙවු බඹු සේනා ඔබ පුද ගැන්මට පේලී සැදීලා එනු සිකුරු// ඉරු දින සැරසි ආලේලූයියා..... ආලේලූයියා..... ආලේලූයියා..... ආ බැති ගී සිංදු - මුවගින් පිටවී අම මී බින්දු - වෙන අයුරු// ඉරු දින සැරසි ආලේලූයියා..... ආලේලූයියා..... ආලේලූයියා..... ආ