Skip to content
Lyric
Dive
Public playlists
My playlists
Search
Sign in
Kohoma Athara Dama Yamuda
Samudra Wettasinghe, H M Jayawardena, Midori Karunarathna
Popularity · Low
+
Original
0
0
YouTube
Searching YouTube...
Lyrics
Original
Translation
Bilingual
කොහොම අතැර දමා යමුද මේ හිතවත්කම්
පෙර සසරෙන් ආ දේවල් ආලවන්තකම්
කොහොම අතැර දමා යමුද මේ හිතවත්කම්
පෙර සසරෙන් ආ දේවල් ආලවන්තකම්
ඉර කියන්නෙ අත්හරින්න අපේ සබඳකම්
සඳ කිව්වෙත් එපා කියා මේ හිතවත්කම්
මොනවාදෝ මේ හැටි අපි කළ නොහනත්කම්
ඉර හඳ තරු දන්නවාද අපෙ යහපත්කම්
කොහොම අතැර දමා යමුද මේ හිතවත්කම්
පෙර සසරෙන් ආ දේවල් ආලවන්තකම්
ඇළ දොළත් ගලා යන්නෙ කරමින් සරදම්
ගසුත් වැලුත් බලා ඉන්නෙ දෙවමින් අවමන්
මුළු ලෝකෙම ඇයි කරන්නෙ මෙහෙම නපුරුකම්
ඇළ දොළ ගහ කොළ දන්නෙ ද අපෙ මනුස්සකම්
කොහොම අතැර දමා යමුද මේ හිතවත්කම්
පෙර සසරෙන් ආ දේවල් ආලවන්තකම්
කොහොම අතැර දමා යමුද මේ හිතවත්කම්
පෙර සසරෙන් ආ දේවල් ආලවන්තකම්