Skip to content

Hanthane - Retro Version

Dhyan Hewage/Charuka Nilusha
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

ඉඟි බිඟි අපි වින්දා ඒ පෙම්පාරේ සැලි සැලි එනවාද තේරුණා ගිම්හානේ කල්යල් බැලුවාට ආදරේ අල්තාරේ රතු තොල්පෙති පාට ගෑවුනේ නෑ ආයේ සිහිනේ ඡායා, පාරාලා, ඒ සිනා නුඹේ ඒ සිනා සිලිලේ සේයා, මා කීවා නෑසෙනා සේ දරා වේදනා හිත පාරන දේද වේදනා සන්තානේ මට නෑසුන දේද කීවෙ මේ මන්දාරේ අපි ආ ගිය පාළු මාවතේ මං ආවේ නැවතී මම පාර පීරුවා හන්තානේ නැවතී මම පාර පීරුවා හන්තානේ තනියෙන් මා ගිය කාලේ ඔය මල්පාරේ නොඉඳුල් නෙත් කී මග ඈ හිරි බින්දාවේ රතු තොල් පෙති පාට ඈ ආයේ කල්යල් බැලුවාට නෑ ආවේ සිහිනේ ඡායා, පාරාලා, ඒ සිනා නුඹේ ඒ සිනා සිලිලේ සේයා, මා කීවා නෑසෙනා සේ දරා වේදනා හිත පාරන දේද වේදනා සන්තානේ මට නෑසුන දේද කීවෙ මේ මන්දාරේ අපි ආ ගිය පාළු මාවතේ මං ආවේ නැවතී මම පාර පීරුවා හන්තානේ නැවතී මම පාර පීරුවා හන්තානේ