Skip to content

Sanda Pana Vage

Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

සඳ පාන වගේ ඔබෙ රුව දිළිසීලා මට පෙනෙනවා මැවිලා මාලා ඇවිත් මගේ කනට ඔයා ළං වෙලා කියන්නකො ආදරෙයි කියාලා මාලා - මට ඔබ ගැනම සිතාලා අහසේ මාළිගා තනාලා ඹයා මගෙයි මං ඔයාගෙ පතාලා කියන්නකො ආදරෙයි කියාලා ලස්සන ගී ගයා - රස කරලා මම එන්නම් සොයා සුදු මාලා අද සිට මං ඔයාගෙයි කියලා කියන්නකො මගෙ සුදු මාලා පෙම් ලොව සැරිසරා පියඹාලා ආවේ ඔබ සොයා සුදු මාලා ගෙල සරසාලා මල් මාලා පිළිගන්නෙමි ඔයා සුදු මාලා