Skip to content

Ayubo Wewa Maha Rajaneni

Mahinda Rajapaksa
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

සිව් මහ බඹුන් දුන් විවරණින් අපටත් රජෙක් පහලව ඇතේ ඒ මහ රජුන් පෑ පෙළහරින් මේ දෙරණ එක්සේසත් කලේ මේ දෙරණ එක්සේසත් කලේ ආයුබෝවේවා මහරජාණෙනි (මහරජාණෙනි) යාපා පටුන උතුරින් දකුණින් දෙව්න්දර තුඩුවෙන් නැගුණු දුක් සෝ සුසුම් නිවමින් සමඟි බල මහිමෙන් දෙස් විදෙස් අභියෝග බිඳ හල මහරජාණනි ආයුබෝවේවා මහරජාණෙනි (මහරජාණෙනි) නැගෙනහිර අභිමන් සුපසන් උදානය ගෙන දුන් උතුරුකරයට වසන්තය දී දෙරණ දිනු දෙවිඳුන් දෙස් විදෙස් ඇස් මවිත කරවයි මහරජාණනි ආයුබෝවේවා මහරජාණෙනි (මහරජාණෙනි) සිව් මහ බඹුන් දුන් විවරණින් අපටත් රජෙක් පහලව ඇතේ ඒ මහ රජුන් පෑ පෙළහරින් මේ දෙරණ එක්සේසත් කලේ මේ දෙරණ එක්සේසත් කලේ ආයුබෝවේවා මහරජාණෙනි (මහරජාණෙනි) ආයුබෝවේවා මහරජාණෙනි (මහරජාණෙනි) ආයුබෝවේවා මහරජාණෙනි (මහරජාණෙනි) ආයුබෝවේවා