Man Thaniwama
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
මං තනිවම යන්නම් තවදුර දෑස හුරු හින්දා
පපුව තනියට දැනෙන හැමවිට දෑස මම හෙව්වා
අදුරේ පාට ගෑවුනේ සිහිනේ පාව යාවුණේ
සිහිනේ පාට සේදුනේ තනිවී මා
දෑසින් දෑසම රිදුනේ අපේ හිත අපිවද ඇහුවේ
ඔය තුරුලේ දැවටී ඉන්න හිතෙනවා වැස්සක තනිවම තෙමුණේ
දුක නෑ කවුරුත් දන්නේ හුස්ම දැනෙන දුරක ඉන්න හිතෙනවා
දවසක දැනේවි තනිවම හඬכවී කදුලත් හඬכවී හඬכවී
මං තනිවම