Kese Kiyannada
Heshan Tharanga
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
කෙසේ කියන්නද මා නිවැරදි බව
ඔබ නෑ වදනට කන් දෙන්නේ
මොනවා සිතුවත් මට දොස් නැගුවත්
මගේ හිත නෑ ඔබ හඳුනන්නේ.......
මා සැක කර ඔබ ඉවත ගිහින් ඔබ
ආදරයට මගේ නිගා කළේ
මගේ හිත ඔබ හට වැටහෙන දිනකදී
මා මේ ලොව තුල නැත ඉන්නේ.......
ආදරයට ඇති අපමණ බාධා
බිඳ හැර ඔබටම පෙම පිදුවේ
සිතුවේ නෑ මා සැකය නිසා
ඔබ අවිහිංසක මා රිදවූයේ......
කෙසේ කියන්නද.......