Bolan Podi Nangi
Sujatha Aththanayaka
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
බොළං පොඩි නංගි ටිකක් හිටපං
බුලත් විට කන්න නොවෙයි
වෙල ලන්ද ළඟින් සුදු බණ්ඩි අදත් ඇවිදින්
හමු වෙන්ඩ එයා මට යන්න හිතයි තනියෙන්
සම්බන්ධෙ අපේ දන්නැද්ද නගේ - උඹ ඈත බලන්නෙම නෑ
ගම්මැද්දෙ ඉතින් හැදුනාට කතන්දර - ඒකෙ වගක් මට නෑ
කරකාර බඳින්නට නංගි හිතයි - මට කෝළ සිතුම් එනවා
අප්පච්චි අපේ ඉඩ දුන්නෝතින් - හද්ද මඟුල් කනවා