Wassa Numba Vageyi
Roshan Fernando
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
වැස්ස නුඹ වගෙයි //
මගේ හිත තව තෙමන්න ඉඩ හරින්න
එක සැරයක් නුඹ තෙමන්න
වැස්ස නුඹ වගෙයි
ඉඩෝරය යළි ඉරිතලා හිත
අනේ පිපි මල් පරවුනා තව
නිවාලන්නට හිතේ ගිනිකඳ
සදා සිසිලස නුඹයි
සදා සිසිලස නුඹම පමණයි
වැස්ස නුඹ වගෙයි .....
හිත සිඹින මුදු සිසිල් පවනේ
දැවටුනේ නුඹේ ලයේ සරයයි
තව තෙමෙන්නට මගේ සෙනෙහෙ ගඟ
නුඹයි නුඹමයි නුඹම පමණයි ///