Skip to content

Pura Sanda Paya Dilena

Manike Attanayake, Punyasena Gunasinghe
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

පුරසඳ පායා දිලෙන වැනි මුහුණ තිගේ දිලෙන වැනි මුහුණ තිගේ පුරසඳ පායා දිලෙන වැනි මුහුණ තිගේ දිලෙන වැනි මුහුණ තිගේ සීදේවි මාගේ කීට්ටු වෙයන්කෝ...// නින්දා කරයි දුටුවන්... සීදේවී නින්දා කරයි දුටුවන්... සීදේවී මුහුණ තිගේ පුර සඳ පායා දිලෙන වැනි මුහුණ තිගේ දිලෙන වැනි මුහුණ තිගේ පුර සඳ පායා දිලෙන වැනි මුහුණ තිගේ// ඇයි බොට වාහේ විලි නැතේ දෝ නින්දා කරයි දුටුවන්... සීදේවී.... නින්දා කරයි දුටුවන්... සීදේවී නින්දා කරයි දුටුවන්... මුහුණ ‍තිගේ පුරසඳ පායා දිලෙන වැනි මුහුණ තිගේ දිලෙන වැනි මුහුණ තිගේ පුරසඳ පායා දිලෙන වැනි මුහුණ තිගේ...//