Skip to content

Manamali Mage Hinahevi

Sujatha Aththanayaka, Mohideen Baig
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

මනමාලි මගේ හිනැහේවි හිනැහේවි ඔබේ මනමාලි// රූ සඳු හිමිදිරි හිරු විලසේ සිරිකත මං වෙමි ඔබේ නිවසේ බඳවා මංගල ජය කෙහෙළි සැරදේවා මගේ මනමාලි... මව්බිම නංවන සුර විරුවෝ වේවා අපගේ දූ දරුවෝ අත්වැල් බැඳ යන දිවි ගමනේ ඔබ මට මට ඔබ පිළිසරණේ...