Skip to content

Nimnadari

Dinuka Jayasinghe
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

නිම්නාදරී හීන අතුරා හෙමින් දුර යන්නද ඔය හැඩ වෙන්නේ සැඩ සාගරෙත් රළ පෙරලා ඇවිත් ඔබ ලගමයි හිත සුව ගන්නේ රලු වැසි පවා හිනැහී දරා ඔබ කෝම හැඩුවා හොරෙන් සුසුමන් ඔබේ රිදවුන් වරා දෙව්දූ තුරුලේ නිදී.. සුලැගිල්ලේ එල්ලී පියමැන්න ඒ දිනේ දිවුරන්න හිතුනා ඔබේ වෙන්න මතු දිනේ කියන්න සිතූදේ කියන්න බැරිවී ඇයිද නොහැගුනේ මගේ හැගුමබර ආදරේ කියාගන්න බැරිවූ අහින්සක ආදරේ රලු වැසි පවා .. නිම්නාදරී... රලු වැසි පවා...