Skip to content

Min Mathu

Supun Madhusanka
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

(මින් මතු කිසි දවසක පෙම් කරන්නේ නෑ මම අමතක කෙරුවත් ඔබ අමතක වෙන්නෑ මට.....//) (ආදරේ ඔබට පමණයි ආදරේ ජීවිතේ උරුම වූයේ කඳුළු විතරයි ජීවිතේ.....//) (අප හමුවුණු මුල් දින අමතක වෙන්නෑ මට වෙන් නොවෙනා තරමට පෙම් කෙරුවා ඔබ හට.....//) (ආදරේ ඔබට පමණයි ආදරේ ජීවිතේ උරුම වූයේ කඳුළු විතරයි ජීවිතේ.....//) (නෙතු පියවෙන්නට පෙර ආසයි නුඹ දකින්න නෙතු හැඬුවොත් තව දුර අප යළි හමුවේවිද....//) (ආදරේ ඔබට පමණයි ආදරේ ජීවිතේ උරුම වූයේ කඳුළු විතරයි ජීවිතේ.....//)