Skip to content

Sithale Tharu Dilena

Bathiya n Santhush, Umaria Sinhawansa
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

සීතලේ තරු දිලෙනා මැදියමේ චාටු දී නෙතු හා යාවෙලා පාළුවේ මුතු පිනි දිය පා වෙලා ජිවිතේ සිතු සේ ගෙවිලා රෑ ආකාසයේ දිලිලා තරු පායලා දිලෙනා හෝරාව මැවිලා මේ ආලෝකේ මේ ලෝකේ රැඳුනා සදා... සීතලේ තරු දිලෙනා මැදියමේ චාටු දී නෙතු හා යාවෙලා... [RAP] සීතලේ තරු දිලෙනා මැදියමේ චාටු දී නෙතු හා යාවෙලා මේ ලෝ සාමේ මවාලා හද යාවිලා ගලනා ආශාව දැනිලා පාවී ආයේ මේ වාගේ බැඳුණා සදා... සීතලේ තරු දිලෙනා මැදියමේ චාටු දී නෙතු හා යාවෙලා// ලෝ පුරා නත්තල් ඉඟි පාවෙලා සාමයේ සුව දී සැමදා ආදරේ හැඟුමක් සිත නැහැවිලා තේරුණා ඒ හදේ කාරණා...