Skip to content

Sudu Wali Visirunu

Prince Udaya Priyantha
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

සුදු වැලි විසිරුණු මාවත අද ඔබ යයි අවසන් ගමනේ ඔබ හා එන්නට මා පින් කර නැත ඇයි අප වෙන් කෙරුනේ දෙනුවන් අතරින් ගිලිහුණු කඳුළක් ඔබ හට සමු දුන්නා මතකය මසිතෙන් සමුදුන්නේ නෑ ඔබ මා ළඟ උන්නා නොමියෙන සැමරුම් නටබුන් විලසින් මා ලය තුළ තනිවේ ගිනිගත් සොහොනේ ඔබ හා දැවුනා පැතුමන් මගේ ජීවේ සුදු වැලි විසිරුණු මාවත අද ඔබ.... යයි අවසන් ගමනේ ඔබ හා එන්නට මා පින් කර නැත (ඇයි අප වෙන් කෙරුනේ)..////