Skip to content

Mohothaka Suwa Dena

Priya Suriyasena
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

මොහොතක සුව දෙන චංචල ලෝකයේ රූපිකාවන් සොයා මා ගියේ නෑ සෙනෙහසේ සුව සොයා ඔබ පතා එන්නෙමි මා ප්‍රියේ // සිත දුක් වෙවී විටකදී ඔබේ සැලෙනු එපා මගේ රන් තරුවේ ලොවම ඉදිරියේ ඔබ මට රුහිරුයි තැවෙනු එපා මගෙ සුදු මැණිකේ සැනසිලා අපි ඉමු ළංවෙලා මොහොකන සුවදෙන.. ගලන රුහිරු මෙන් දැනෙනා හැඟුමන් ඔබගෙයි මාගෙයි එක වාගෙයි ලොවම ඉදිරියේ ඔබ මට රුසිරුයි හඩනු එපා මගෙ සුදු මැණිකේ සැනසිලා අපි ඉමු ළංවෙලා මොහොකන සුවදෙන......