Skip to content

Meeduma Uthurana (feat. Nevanthi, Jananath

Bathiya
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

මිිදුම උතුරන සද පානේ මිිවිත හිස් වෙයි මදු බදුනේ// රන් සිළු විලසින විගසේ කන් කළුවෙන් සාදය සතොසේ නන්දන උයනක වාගේ නිමි නැති අත් වල නාදේ නංවයි සක්සල රාවෙි නුුපුර කිංකිනි ජාලා නැලවෙන නර්තන සේනා මිහිබට සුරගුන් සේ මා පිනවන දුටු ගන සෑමා සද සොමියෙන් නෑවුනා සිත සිත රස ගෑවුනා මන පොබ මල් පිිදුනා දන මන පොබයන යාමෙි එලබෙන දවසට ආයේ දල්වයි දිවි අනුරාගේ අදුරට පුර හද වාගේ සුව සිතිවිලි වෑහෙනා රැය අදුරෙන් ආ නිසා සුභ සිහිනය යාවුනා මිිදුම උතුරන...