Sada Eliya
Asanka Priyamantha
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
සද නාවත් කමක් නැතේ රත්තරං පුතේ
හිරු නාවත් කමක් නැතේ රත්තරං පුතේ
ඹ්න දුකක් ඉහිලිය හැකි මහලු ජීවිතේ
ඒත් පුතේ නුඹ නාවොත් දුක වැඩි හිතේ
සද නාවත් කමක් නැතේ රත්තරං පුතේ
හිරු නාවත් කමක් නැතේ රත්තරං පුතේ
ඹ්න දුකක් ඉහිලිය හැකි මහලු ජීවිතේ
ඒත් පුතේ නුඹ නාවොත් දුක වැඩි හිතේ
කුස ගින්නට රස මසවුළු ලැබුණත් මොකටද
මගේ පුතේ නුඹේ ඉදුල් රජ බොජුනකී මට
මහළු මඩම දග ගෙයක්ය දග ගෙයි ලෑමට
ලොකුම වරද නුඹේ පියා වයසට යෑමද
සද නාවත් කමක් නැතේ රත්තරං පුතේ
හිරු නාවත් කමක් නැතේ රත්තරං පුතේ
ඹ්න දුකක් ඉහිලිය හැකි මහලු ජීවිතේ
ඒත් පුතේ නුඹ නාවොත් දුක වැඩි හිතේ
පසළොස්වක පෝය දාට ගමේ විහාරෙට
සිත දුවලා වැදලා එයි මම හැදු පිළිමෙට
මගේ පුතා මතු බුදුවෙයි එකක් කළොත් හෙට
නුඹේ අතින් බත් දෙකටක් කවාපංකො මට
සද නාවත් කමක් නැතේ රත්තරං පුතේ
හිරු නාවත් කමක් නැතේ රත්තරං පුතේ
ඹ්න දුකක් ඉහිලිය හැකි මහලු ජීවිතේ
ඒත් පුතේ නුඹ නාවොත් දුක වැඩි හිතේ
සද නාවත් කමක් නැතේ රත්තරං පුතේ
හිරු නාවත් කමක් නැතේ රත්තරං පුතේ
ඹ්න දුකක් ඉහිලිය හැකි මහලු ජීවිතේ
ඒත් පුතේ නුඹ නාවොත් දුක වැඩි හිතේ